Exclusive10 months ago
කොරෝනා අස්සේ තොටළගදී කාන්තාවකට නිරුවත් කර පහර දෙයි: මහපාරේ ඇවිද්දවයි
තොටළග ප්රදේශයේ කාන්තාවකට කිසියම් පිරිසක් විසින් දෙනෝදාහක් ජනතාවක් බලා සිටියදී අමානුෂික අයුරින් නිරුවත් කොට පහර දී මහපාරේ ඇවිද්දවන සිදුවීමක් සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ වී තිබේ....