ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට බලය හිමි රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ ලබන වසරට සදහා වූ අයවැය අද වැඩි ජන්දයෙන් පරාජයට පත්විය. මෙහිදී දක්නට ලැබුණු විශේෂ සිදුවීම වූයේ ශ්‍රී...
මීරිගම ප්‍රාදේශීය සභාවේ 2021 වසර සදහා ඉදිරිපත් කෙරුණු අයවැය ලේඛනය ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරියකගේ ජන්දයද ඇතුලුව වැඩි ජන්ද 21කින් සම්මත වී තිබේ. පොදුජන පෙරමුණේ සභාපති නන්දසිරි...
මඩකලපුව වාලච්චේන කෝරළේපත්තු ප්‍රාදේශීය සභාවේ 2021 වසර සඳහා වූ අයවැය සම්මත වී ඇත්තේ මහා ගාලගෝට්ටියක් මැද බවත්, එසේ අයවැය සම්මත කරගෙන ඇත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරියන් දෙදෙනකුට ආණ්ඩු...
ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වල B- කාණ්ඩයේ CCC+ කාණ්ඩය දක්වා පහත දමා ඇත. මෙහි...
අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෙන්ම හිටපු ජනාධිපතිවරයාද වන මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැය එකහමාරක සාකච්ජාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වී තිබේ. අයවැය...
අයවැය තෙවන වර කියවීමේ ජන්ද විමසීමට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහභාගී නොවීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්රයේ කිසියම් කතාබහක් මතුව තිබේ. ඒ අනුව වාර්තා වී ඇත්තේ...
2021 වසර සඳහා වන අයවැය තෙවැනි වර කියවීමේ ජන්ද විමසුමේදී අයවැයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 54ක් පමණි ඒ අනුව වැඩි ඡන්ද 97කින්...
අද (10) සවස පැවැත්වීමට නියමිත අයවැය තෙවන වර කියවීමේ ජන්ද විමසීමේදී රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් මහත්වරුන්ගේ පක්ෂ නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් ඊට පක්ෂව ජන්දය භාවිත...
ජනාධිපතිවරයාට අයත් ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂය සදහා අද (03) සවස පැවැති ජන්ද විමසීමේදී ආණ්ඩුවට පක්ෂව ජන්ද 137ක් සහ විපක්ෂව ජන්ද 5ක් හිමිවිය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) දින පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇත. අද දින පැවැත්වෙන ආරක්ෂක අමාත්‍යංශ විවාදය මුල්කරගෙන ජනාධිපතිවරයා මෙසේ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය. මේ වනවිට ආරක්ෂක...