කොවිඩ් 19 අසාදනයෙන් මියයන පුද්ගලයින්ගේ මෘතදේහයන් ආරක්ෂක පියවර අනුගමනය කරමින්භූමදානය කිරීම ප්‍රශ්නයක් නොවන බව විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් පවසයි. ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ,මෙරට මාධ්‍යයක්...
කොරෝනා මළ සිරුරු භූමදානය කිරීමට අවසර ලබා දිය යුතු බවට මතුව ඇති සංවාදය පිළිබදව පසුගිය සදුදා (04) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ජාවට ලක්ව තිබේ. මෙහිදී ඇමැතිවරුන්...
කොරෝනා සිරුරු භූමදානය සම්බන්ධයෙන් සොයාබැලීම සදහා පත්කළ දෙවන විද්වත් කමිටුවේ සාමාජිකයන් 11 දෙනාම භූමදානය සදහා අවසර දී ඇති බව වාර්තා වේ. මෙම කමිටුවට වයිරස පිළිබද විශේෂඥයන්,...
දැනට පවතින විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව කොවිඩ් ආසාදිත මළ සිරුරු ශ්‍රී ලංකාවේ භූමදානය කිරීමට අවසර දිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි....
කොවිඩ් මෘතදේහ භූමදානය කිරීමේ හැකියාව පිළිබඳ සොයාබලන විමර්ශනයට අදාළව තමා වෙත ලැබුණු උපදෙස් මත මන්නාරමේ සහ නැගෙනහිර පළාතේ භූගත ජලය ගැඹුරින් පිහිටි ප්‍රදේශ දෙකක් පිළිබඳ වාර්තාවක්...
කොවිඩ් මරණ පිළිබඳ ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි. කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුකරන...
අප ඉපදුණේත්, ජීවත් වන්නෙත්, මියයන්නෙත්, වැළලෙන්නෙත් ලංකාවේ මිස මාලදිවයිනේ නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කරයි. තමන් ජාතිවාදීන් නොවන බවත්, ලෝක...
කොරෝනා වයිරසය හේතුවෙන් මරණයට පත්වන ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් ආදාහනය නොකර භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙස බල කරමින්, දෙසැම්බර් 23 බදාදා ඇමරිකාවේ නිව්යෝර්ක්...
කොරෝනා වයිරස් ආසාදිත මුස්ලිම්වරුන්ගේ සිරුරු ගබඩා කිරීම සඳහා වායුසමීකරණය කළ බහාලුම් සකස් කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ එවැනි බහාලුම්...
කොරෝනා මළ සිරුරු භූමදානයට ඉඩ නොදීම භයානක තත්ත්වයක් බවත්, ඒ හරහා යළි මුස්ලිම් තරුණ අන්තවාදයක් මතුවිය හැකි බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. ‘හරි ටීවී’...