කාගේවත් බලපෑමක් නැහැ… ජනප්රිය රංගන ශිල්පිනියක් වූ බුවිනි චාපා දියලගොඩ කලා ක්ෂේත්රයෙන් සමුගෙන වසර කිහිපයක් වෙනවා. ඒ සමුගැනීමට තිත තියමින් ආදරණීය ප්රේක්ෂකයන්ගේ ඉල්ලීම මත නැවැත මේ...