උතුරු නැගෙනහිර සියලු දමිල දේශපාලන පක්ෂවල සහ සංවිධානවල අස්සනින් යුතුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ලිපියක් යොමු කිරීමට කිරීමට එම පක්ෂවල නායකයන් පියවර ගෙන ඇත....
හිමිනමක් විසින් කරන ලද පැමිණිල්ලක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පාර්ලිමේන්තු මන්ත්රී සී.වී.විග්නේෂ්වරන් මහතාගෙන් ප්රකාශයක් ගෙන ඇත. ඊයේ (10) පස්වරුවේ විග්නේෂ්වරන් මහතාගේ නිවසට පැමිණ ඇති මෙම පොලිස් නිලධාරීන්...