මහජන උපයෝගීතා කොමිසම් පනත සහ විදුලිබල පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම සදහා ඊයේ (21) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව ඇත. ඒ අනුව...
පළමු වසර සදහා සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය ලිහිල් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. ඒ අනුව මින් ඉදිරියට ජන්ද හිමි නාමලේඛනය පමණක් සැලකිල්ලට ගන්නා පරිදි චක්‍රලේඛයක් නිකුත්...
හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක අද (21) සවස කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. මෙම හදිසි කැබිනට් මණ්ඩල රැස්වීම අද සවස 4ට ජනාධිපති ලේකම් කාර්යාලයේ...
එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27 (02) යටතේ ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට නියමිතය. එම ප්‍රශ්න මෙසේය. මැතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු වූ...
ගව ඝාතනය තහනම් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙනා යෝජනාව මසකින් කල් දැමීමට කැබිනට් මණ්ඩලය තීන්දු කොට ඇත. ඒ සදහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම මෙම...
අමාත්‍ය මණ්ඩල රැස්වීම පවත්වන වේලාව වෙනස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. ඒ අනුව මෙතෙක් බදාදා සවස් වරුවේ පැවැත්වුණු කැබිනට් මණ්ඩල රැස්වීම 21 දා...
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට අද (19) රැස්වූ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීන්දු කොට ඇත. ඒ අනුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කිරීමට ද අමාත්‍ය...
නව අමාත්‍ය මණ්ඩලයේ පළමු රැස්වීම ලබන බදාදා (19) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. මෙහිදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 19 වැනි සංශෝධනයේ...
ඇමැති ධුර නොලැබීමෙන් කලකිරීමට පත්ව සිටින ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හිත් හදන මෙහෙයුමක් ආරම්භ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් කර තිබේ. ඒ අනුව ඇමැති ධූර නොලැබුණු...
වියත් මග නියෝජනය කරන කිසිදු සාමාජිකයකු හට කැබිනට් අමාත්‍ය ධූරයක් මෙවර හිමිව නොතිබීම විශේෂ සිදුවීමකි. එසේ වුවත් රාජ්‍ය අමාත්‍ය ධූර 5ක් වියත් මග වෙනුවෙන් වෙන් කිරීමට...