කොරෝනා වැළදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු භූමදානය කිරීම සදහා තලෙයිමන්නාරම ප්‍රදේශය යොදාගැනීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ‘ඩේලිමිරර්’ පුවත්පත වාර්තා කොට තිබේ. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය කමිටු...
දහම් පාසල් ගුරුවරියන්ගේ නිල ඇඳුම් ලෙස දේශීය නිෂ්පාදිත සාරි බෙදාදීමට ගරු අග්‍රාමාත්‍ය හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ යෝජනාවට කැබිනට් මණ්ඩල...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාව සිටි සමයේදී පවරාගත් නිල නිවෙසක් යළි රජයට පවරා ගැනීම සදහා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කොට ඇත. රාජ්‍ය පරිපාලන...
පළමු වසර සදහා සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය ලිහිල් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. ඒ අනුව මින් ඉදිරියට ජන්ද හිමි නාමලේඛනය පමණක් සැලකිල්ලට ගන්නා පරිදි චක්‍රලේඛයක් නිකුත්...
ගව ඝාතන තහනම මුල්කරගෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් පනත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇත....
ගව ඝාතනය තහනම් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙනා යෝජනාව මසකින් කල් දැමීමට කැබිනට් මණ්ඩලය තීන්දු කොට ඇත. ඒ සදහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම මෙම...
ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සදහා විද්වවත් කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය පියවර ගෙන ඇත. එහි සෙසු සාමාජිකයන් වන්නේ...