අමාත්‍යවරුන්ට උපදේශකයන් පත් කර ගැනීමේදී තමන්ට හිතුමතේ පුද්ගලයන් පත් කර ගැනීම අත්හිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. ඒ අනුව උපදේශකවරුන් පත් කරගැනීමේදී නිර්දේශ 3කට...
ගව ඝාතන තහනම මුල්කරගෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් පනත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇත....
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, වත්මන් ආණ්ඩුවත් බලයට පැමිණියේ 19 වැනි සංශෝධනය ඉතාමත් ඉක්මණින් ඉවත්කොට 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කරනවා යැයි කියාය. ඉන් අනතුරුව...
හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක අද (21) සවස කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. මෙම හදිසි කැබිනට් මණ්ඩල රැස්වීම අද සවස 4ට ජනාධිපති ලේකම් කාර්යාලයේ...
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අද (02) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව ඇති අතර කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කිරීමටද අනුමැතිය...
මින් ඉදිරියට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද ඇතුළත් කරමින් පිටු 14ක නිවේදනයක් නිකුත් කිරීමට කැබිනට් කාර්යාලය පියවර ගෙන ඇත. සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත...