2019 වසරේදී ශ්‍රී ලංකා මහබැංකුව රුපියල් බිලියන 650ක වාර්තාගත මුදලක් මුද්‍රණය කොට ඇති බව මූල්‍ය වාර්තා අනාවරණය කරයි. පවතින ආර්ථික තත්ත්වය කළමනාකරණය කරගැනීමේ අරමුණින් මෙම මුදල්...
මාස 8කට පසු රුපියල් 190 සීමාව ඉක්මවා ගිය අමෙරිකානු ඩොලරයේ අගය පහත හෙළීම සදහා මහ බැංකුව මුදල් වෙළෙදපොළට ඩොලර් මුදා හැරීමට සැලසුම් කර ඇති බව වාර්තා...
මහබැංකු ආපනශාලාවේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මහ බැංකු අධිපති ඩබ්ලිව්. එල්. ලක්ෂ්මන් මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් නිරෝධායනයට ලක් කර තිබේ. ගම්පහ ප්‍රදේශයේ...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබා දීමේ අරමුණින් රාජගිරියේ පිහිටි මහබැංකු ගොඩනැගිල්ල කුලියට ගැනීමට පාර්ලිමේන්තු මහලේකම් කාර්යාල නිලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව දැනගන්නට ඇත. මාදිවෙල මන්ත්‍රී නිවාස...
මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා රුපියල් දහසේ නව මුදල් නෝට්ටුව අද (24) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වූයේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හා මහ බැංකු...
ඉකුත් පෙබරවාරි මස සිට අවසන් ජුලි මාසය දක්වා වූ මාස 5ට මහබැංකුව විසින් රුපියල් බිලියන 450ක මුදලක් අලුතින් මුද්‍රණය කොට තිබේ. ඒ අනුව මාර්තු මාසයේ රුපියල්...
මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නො වන ලෙස ක්‍රියා කිරීම මත ප්‍රධාන පෙළේ බැංකු දෙකකට සහ මුල්‍ය සමාගම් 03කට දඩ පැනවීමට මහබැංකුව කටයුතු කොට...
අර්බුදයට ගොස් ඇති ETI මූල්‍ය සමාගම සහ ද ෆිනෑන්ස් ආයතනය සම්බන්ධව අදම නීති උපදෙස් ගෙන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහ බැංකු නිලධාරීන්ට...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දිනෙක මහබැංකු නිලධාරීන්ට බැනවැදුණේ වැරදි වැටහීමකින් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා සදහන් කර ඇත. ශ්‍රී...
පසුගිය වසර 5ක් තිස්සේ තමන් මහබැංකුවේ දූෂීතයන් ගැන කතා කළ බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ වනවිට තමන් මෙතෙක් දැරූ මතයට පැමිණ විත් තිබීම තමන්ගේ සටන...