Tag: CEO

අජිත් පී. පෙරේරා සජබ CEO

අජිත් පී. පෙරේරා සජබ CEO

සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස අජිත් පී. පෙරේරා මහතා පත්ව ඇත. ඊට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.