මෙරට ප්රථම වතාවට “සිලෝන් ඇඹුල් කෙසෙල්” සන්නාමය යටතේ මෙරට නිෂ්පාදනය කළ ඇඹුල් කෙසෙල් ලෝක වෙළෙඳපොළට අපනයනය කිරීමට සූදානම් බව දැනගන්නට තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ යාපනය...