ලබන 18 වැනි දින වනතෙක් රජයේ ආයතනවලට සභාපතිවරුන් පත් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව දැනගන්නට ඇත. අදාළ ආයතනවල සභාපති ධූර සදහා පත්වීමට කැමැති සුදුස්සන්...