අන්තර්ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂිත “සිව්මහ වාණිජ නගර” අතරට හම්බන්තොට දිස්ත්‍රික්කය එක්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටියේය. කොළඹ, යාපනය සහ ත්‍රිකුණාමලය “සිව්මහ...
මෙතෙක් පොහොට්ටුවේ අනෙකුත් සාමාජිකයන් සිය දිස්ත්‍රික්කවල දියත් කරමින් සිටි ශ්‍රී ලනිප විරෝධය උච්චතම ස්ථානයට රැගෙන එමින් රාජපක්ෂවරුන් විසින් නිල වශයෙන් ශ්‍රීලනිපයට ප්‍රසිද්ධියේ ප්‍රහාර එල්ල කිරීම ඊයේ...
ශ්‍රී ලංකා එක්සත් පොදුජන සන්ධානයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා චමල් රාජපක්ෂ මහතා මීට සුලු මොහොතකට පෙර ඇප තැන්පත් කර ඇත. ඒ අනුව යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ...
පොහොට්ටුවේ කණ්ඩායමක් ඊයේ (02) දින හදිසියේම මැතිවරණ කොමිසම වෙත ගොස් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකු බාර දිය යුතු සියලුම ලිපිලේඛන රැගෙන විත් ඇති බව වාර්තා වේ. යම්...