සමගි ජන බලවේගයේ අද (25) පැවැති පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂ නායකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පත් වී තිබේ. පක්ෂයේ සභාපතිවරයා වශයෙන් තේරී පත්වී ඇත්තේ ෆීල්ඩ්...
පාඨලී චම්පික මහතාගේ ප්‍රධානත්වයෙන් බිහි වන ’43 වන සේනාංකය’ ඉරිදා (17) දින ජනගත කිරීමට නියමිතය. කොළඹ ගාලු මුවදොර හෝටලයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇත....
වත්මන් රජය බලයට පත්වීමත් සමඟ ඉන්දීය සහ චීන විශේෂ නියෝජිතයන් ලංකාවේ සංචාරයන් සඳහා පැමිණියේ තරගයට ගමේ යන්නාක් මෙනි. ආණ්ඩුව බලයට පත්වූ වහාම ජනාධිපතිවරයාද ඉන්දීය සංචාරය නිරත...
ආණ්ඩුව ඇතුළේ මේ වන විට බරපතළ වංචා දූෂණ සිදුවීම් පවතින බවට විපක්ෂයෙන් මේ දිනවල චෝදනා එල්ල වෙමින් තිබේ. ඉන් එකක් වන්නේ සීනි සම්බන්ධයෙන් සිදුවී ඇතැයි කියන...
උදය ගම්මන්පිල බොහොම රස කතාකාරයෙකි. 2019 සැප්තැම්බර් 03 වැනිදා හරියටම ජනාධිපතිවරණයට මාස 2ක් පමණ තිබියදී ඔහු මාධ්‍ය අමතා රස කතාවක් කීවේය. මේ ඔහු කී කතාවය. ‘අපේ...
ආණ්ඩුව ධනකුවේරයන්ට, ගජමිතුරන්ට බදු සහන දී මෙවර අයවැයෙන් ඒ බර ජනතාව පිට පටවා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේය....
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය දිනෙක විවෘත කළ පෑලියගොඩ මැනිං වෙළෙදපොළ සංකීර්ණය පිළිබදව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබා...
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ MCC සහ SOFA ගිවිසුම් අස්සන් කිරීමට බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය...
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ ඇතිවූ කොවිඩ් පොකුර මේ වනවිට ජාතික ව්‍යසනයක් බවට පත් වෙමින් ඇත. එම සමාගම දිගටම ප්‍රකාශ කළේ ඉන්දියාවේ විශාකාපට්නම් සිට කිසිදු දේශීය...
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක සහ සරත් ෆොන්සේකා මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක ලබන 21 වනදා...