දහඅට සන්නිය, සන්නි යකුම හෝ දහඅට පාලිය යන සෑම වදනකින්ම කියැවෙන්නේ එක්තරා අපූරු කතාන්දරයකි. එනම් අපගේ සිරිලක ජනශ්රැතියේ සඳහන් එම අපූරු වගතුග සැබැවින්ම රසවත්ය. එසේම බියකරුය....