අගමැති සම්බන්ධීකරණ ලේකම්වරයකු කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබුණද හෙතෙම අගමැතිවරයා මුණගැසී නොමැති බව අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සදහන් කොට ඇත. අදාළ සම්බන්ධීකරණ...
අගමැති මහින්ද මහින්ද රාජපක්ෂ මහතා සිය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාට විශේෂ කාර්යයක් පවරා තිබේ. ඒ, පසුගිය ආණ්ඩුව මුළුමනින්ම අතහැරදමා වල්බිහිවෙමින් තිබු පෑලියගොඩ සී සිටි...
අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී ධූරය තමාට ලැබුණු නීත්‍යනුකූල තනතුරක් බවත්, එසේම ඒ සඳහා තමාට අවශ්‍ය තරමට සුදුසුකම් තිබෙන බවත් යෝෂිත රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. නාවික හමුදාවේ...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ඔහුගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා පත්කර තිබේ. ශ්‍රී ලංකාවේ චීන තානාපති නිලධාරියෙකු වන හූ වෙයි මහතා පසුගියදා...