කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වැනි සංවත්සරය යෙදෙන අද(17) දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවට එක් විය. වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගනය, පොදු වෙරළ තීරය...
මෙවර මහ මැතිවරණයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා අත්කරගත් විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් විදෙස් නායකයන් විශාල පිරිසක් සුබපැතුම් එක්කොට තිබේ. අද (08) සවස අරලිය ගහ මැදුරේදී අගමැති මහින්ද...