Exclusive4 months ago
මුළු ලෝකයටම කොරෝනා දී චීනා හඳට ගියේ එහෙටත් කොරෝනා දෙන්නද?
මෙය මකරාගේ දේශයයි. එම භූමියෙන් අහස්කුස සිසාරා යන්නට ලකලැහැස්තිව ඇත්තේ අපූරු වාහනයකි. එනම් එය රොකට්ටුවකි. කාලය කෙමෙන් ගතවෙමින්ද තිබිණි. නිසි වේලාවද පැමිණියේය. මහා ගිනි ජාලාවක් පිට...