ශ්රී ලංකාවේ ක්රිකට් ක්රීඩාව ගැන දිගින් දිගටම ඇහෙන්නේ එතරම් සුබවාදී කරුණු කාරණා නෙවෙයි. ක්රීඩා පිටියේදී අපේ කණ්ඩායම දිගින් දිගටම පරාජයට පත් වෙනවා. මේ සටහන ලියැවෙන්න ඔන්න...