Heart9 months ago
සිගරට් බොන්නෙ ගෑනියෙක්ද පිරිමියෙක්ද කියන එක මට අදාළ නෑ
පිටිපස්සෙ මරණයක් තියන්, ඉස්සරහ ආදරයක් එක්ක ඇවිළි ඇවිළි යන ‘ඇවිලෙනසුලුයි’ ෆිල්ම් එක මේ දිනවල ලංකාව පුරා තිරගත වෙනවා. කොරෝනා අර්බුදයෙන් පස්සෙ මුලින්ම ෆිලිම් හෝල්වලට එන ‘ඇවිලෙසනසුලුයි’...