අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිිකාරී නිශාන්ත සොයිසා මහතා වහාම ක්‍රියාත්මක වන පිරිදි පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාසයට මාරුකර ඇත. ඊට අදාළ නියෝගය පොලිස්පතිවරයා විසින් නිකුත්කර...
පිළිකාකාරක පොල්තෙල් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඒ සඳහා නිලධාරී කණ්ඩායමක් පත්කර...
කොළඹ ‘ඇලවෙන කුලුන’ නමින් ප්‍රචලිත ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ කොටස් විකුණා රුපියල් කෝටි 1200කට ආසන්න වංචාවක් සිදුකර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව...
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාට අද (09) දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසට දැනුම් දීමක් කර ඇත. ඒ, පාස්කු ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ,...
කල්පිටිය පාලවිය කාර්තිව් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මද්රසා පාසලක විදුහල්පතිවරයා අද (17) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. පාස්කු ප්‍රහාරය එල්ල කරනු ලැබූ සහරාන්ගේ...
අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිය වූ ශෂී වීරවංශ මහත්මිය අද (11) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. තමන් හෝ දරුවන් දේශපාලන ක්‍රියාවලියට...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිදුවීම සම්බන්ධව මේ වන විට මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට යම් සහනයක් ලබාදීම...
ක්‍රිකට් ක්‍ර්‍රිඩක ධනංජය ද සිල්වා මහතාගේ පියාණන් වූ රංජන් සිල්වා මහතා ඝාතනය කොට ඩුබායි රාජ්‍යයට පළා ගොස් සිටි බව කියවෙන ඇල්ටේ ධර්මේ නොහොත් ගොනාකෝවිලේ ධර්මේ නැමැත්තා...
2015 -2019 යන කාල සීමාවේදී ලංකා සතොස සමාගමට අයත් වාහන අවභාවිතා කිරීමේ චෝදනාව මත හිටපු වරාය රාජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරූෆ් මහතා ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන...
රහස් පොලිසියේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා සමග අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තවත් රහස් පොලිස් නිලධාරියකුටද කොරෝනා රෝගය වැළදී ඇති බව වාර්තා වේ. පොලිස්...