Exclusive1 year ago
නිශාන්තගේ රට පැනිල්ලෙන් පසු රහස් පොලිසියේ සියල්ලන්ටම තහංචියක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන සියලුම නිලධාරීන්ට අද (25) සිට නිසි අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ් බව දැනුම් දෙමින් කටුනායක...