Tag: CID SPECIAL

හමුදාවෙත් නම කැත කරමින් අනියම් පෙමකින් එළියට ආ තොටළග භීෂණය! බුද්ධි අංශ නිලධාරියා සියල්ලන්ම නොමග යවලා! CID SPECIAL

හමුදාවෙත් නම කැත කරමින් අනියම් පෙමකින් එළියට ආ තොටළග භීෂණය! බුද්ධි අංශ නිලධාරියා සියල්ලන්ම නොමග යවලා! CID SPECIAL

තොටළග අරුණ එල්ලේ ක්‍රීඩා සමාජය එල්ලේ ක්‍රීඩාවේ නිරත ක්‍රීඩකයන් අතර නම් ඉතා ජනප්‍රිය නාමයකි. එහි නායක අකිල සම්පත්ද ඒහා සමාන ...

මධූෂ්ගේ දකුණු අත! සම්පායෝටත් ගෙදර යන්න වුණා! හිරේදි පොත් 3ක් ලිව්වා! STF වෙඩිල්ලෙන් පරලොව ගිය කව්ද මේ පාතාලයේ පින්තු!

මධූෂ්ගේ දකුණු අත! සම්පායෝටත් ගෙදර යන්න වුණා! හිරේදි පොත් 3ක් ලිව්වා! STF වෙඩිල්ලෙන් පරලොව ගිය කව්ද මේ පාතාලයේ පින්තු!

පාතාල අපරාධකරුවන් නැවතත් එකා දෙන්නා පොලීසියේ වෙඩි හුවමාරුවලින් මරුමුවට පත්වන විට රටින් පැනගන්නට මානබලන පාතාල අපරාධකරුවන් බොහෝය. ‘ගොනාකෝවිලේ රොහා’ද දීර්ඝ ...

කොටින්ට සෙට් වී සුමන්තිරන්ට ගේමක් ගහන්න ගිහින් එළියට ආ කව්ද මේ ගණේමුල්ලේ සංජීව EXCLUSIVE

කොටින්ට සෙට් වී සුමන්තිරන්ට ගේමක් ගහන්න ගිහින් එළියට ආ කව්ද මේ ගණේමුල්ලේ සංජීව EXCLUSIVE

යුද්ධය නිමාවීමෙන් පසු සීසීකඩ විසිරී ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් විවිධ වෙස් ගෙන කලඑළි බැස්සේය. ඒ අය අතර පාතාලයේ වෙස්ගත් එල්.ටී.ටී.ඊ.යේ හිටපු ...

පොලිසිය ඇතුළේ ‘මොසාඩ්’ ගේමක්: පොලිස්පති පුටුව  පෙරළෙයිද? CID SPECIAL

පොලිසිය ඇතුළේ ‘මොසාඩ්’ ගේමක්: පොලිස්පති පුටුව පෙරළෙයිද? CID SPECIAL

වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න එම තනතුරට පත්වන්නේ පොලීසියේ බහුතරයක් පොලිස් නිලධාරීන්ගේ ආශිර්වාදය ඇතිවය. ඒ පොලීසිය තුළ යම් වෙනසක් ඔහු විසින් ...

කිත්සිරි මරා ඩුබායි පැන්න කෙසෙල්වත්තේ දිනුක මැරුණද-මැරුවද? EXCLUSIVE

කිත්සිරි මරා ඩුබායි පැන්න කෙසෙල්වත්තේ දිනුක මැරුණද-මැරුවද? EXCLUSIVE

කොළඹ හොල්ලාගෙන සිටි තවත් පාතාලයේ අපරාධකරුවෙක් අභිරහස් ලෙස ඉකුත් සතියේදී මරුමුවට පත්විය. ඔහු කෙසෙල්වත්තේ දිනුක ලෙස පාතාලයේ කුප්‍රකට කල්ලි නායකයාය. ...

මාවක් ඔයෙන් මතුවූ අංගොඩ ලොක්කාගේ වෙඩික්කරුගේ සිරුරේ අභිරහස පොලිසිය විසදූ හැටි EXCLUSIVE

මාවක් ඔයෙන් මතුවූ අංගොඩ ලොක්කාගේ වෙඩික්කරුගේ සිරුරේ අභිරහස පොලිසිය විසදූ හැටි EXCLUSIVE

හොරණ දඹර ප්‍රදේශයෙන් ගලා බසින මාවක් ඔයේ යතුරු පැදියක ගැටගසා ජලයේ ගිල්වා තිබුණු මිනිස් සිරුර සම්බන්ධයෙන් වූ සියලුම අභිරහස් මේ ...

බුත්තල SI කරේ දාගෙන ගිය රහස් මල්ල සොයාගනී: තරුණියගේ හිසට වෙච්ච දේ

ආදරය සහ කෑදරය අන්තිමට ඉතුරු වූ කරදරය: බඩල්කුඹුරෙන් වේල්ල වීදියට ආ ඛේදවාචකයේ සම්පූර්ණ කතාව මෙන්න CID SPECIAL

ගුණසිංහපුර බස් නැවතුම් පොළ ආසන්නයේ දමාගොස් තිබුණු ගමන් මල්ලකින් හමුවූ හිස නොමැති කාන්තා මළ සිරුර ගෙවී ගිය සතියේ මුළු රටේම ...

සුදු හිමිගේ අභිරහස් මරණින් පසු රත්ගම තවත් අභිරහස් ඝාතන දෙකක්!! CID SPECIAL

සුදු හිමිගේ අභිරහස් මරණින් පසු රත්ගම තවත් අභිරහස් ඝාතන දෙකක්!! CID SPECIAL

රත්ගම පොල්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ වාසය කළ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ අභිරහස් මරණය සිදුව මේ වන විට සැලකිය යුතු කාලයක් ...

සිරිධම්ම හිමියන්ට මරු කැඳවූ කෝටි පහේ බැංකු ගිණුම: අපයෝජන සිද්ධියකුත් එළියට EXCLUSIVE

සිරිධම්ම හිමියන්ට මරු කැඳවූ කෝටි පහේ බැංකු ගිණුම: අපයෝජන සිද්ධියකුත් එළියට EXCLUSIVE

රත්ගම පොල්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ වාසය කළ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ අභිරහස් මරණයේ උණුසුම මැකී යන්නටත් මත්තෙන් තවත් ආන්දෝලනාත්මක භික්ෂු ...

Page 1 of 2 1 2