1869දී පමණ කෝපිවලට ‘හිමිලිය’ නම් කොළ රෝගයක් හටගෙන සීග්රයෙන් පැතිරී යෑම හේතුවෙන් අවුරුදු කිහිපයකදී කෝපි වගාව සීග්ර ලෙස පහත වැටුණේය. එයින් ආනයනය විශාල වශයෙන් පාඩු වූයෙන්...