Exclusive4 weeks ago
චක්‍රලේඛයක් නිකුත් වෙයි: ජනවාරි 1 රාජ්‍ය සේවකයන්ගෙන් දිවුරුමක් ගන්න යයි
එළඹෙන ජනවාරි පළමුවැනි දින රාජ්‍ය සේවකයන් සිය රාජකාරී ආරම්භ කිරීමේදී සාමාන්‍යයෙන් සිදුකරන ප්‍රතිඥාවට අමතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රකාශය වූ ‘සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය’ ක්‍රියාත්මක...