Exclusive10 months ago
කෝටිපති දිලිත්ගෙන් රටක් වටින තෑග්ගක්: තරු පහේ හෝටලය කොරෝනා රෝහලකට දෙයි
කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස සැලකෙන දිලිත් ජයවීර මහතා තමන්ට අයත් වස්කඩුව සිට්රස් තරු පහේ හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස බාරදීමට පියවර ගෙන ඇත. කොරෝනා වසංගත රෝග තත්ත්වය හමුවේ...