මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස් මහල් නිවාසයක් ඒ අසල තිබුණු තවත් කුඩා ප්‍රමාණයේ හෝටලයක් මතට කඩා වැටීමෙන් සිදු වූ ඛේදවාචකයේ කම්පනය තවමත් අපේ හදවත්වලින් ඈත් වෙලා...
මහනුවර බූවැලිකඩ තට්ටු 5ක ගොඩනැගිල්ලක් කඩා වැටී තිදෙනකු මියයාමේ සිද්ධිය මුල්කරගෙන එහි හිමිකරු වූ දොඩංවෙල නාථ දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයා වූ අනුර ලෙව්කේ මහතා අත්අඩංගුවට ගෙන...
මහනුවර කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු වන නාථ දේවාලයේ හිටපු බස්නායක නිළමේ අනුර ලෙව්කේ මහතා අද (21) මාධ්‍ය හමුවේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළේය. එහිදී...