Business4 months ago
Colombo Fashion Week සහ One Galle Face වෙතින් Retail Week නමින් සුවිශේෂී වැඩසටහනක්
ජන ජීවිතය බෙහෙවින් වෙනස් වී ඇති පසුබිමක නවතම අත්දැකීමක් ජනතාවට තිළිණ කරමින්, Colombo Fashion Week විසින් CFW Retail Week නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර...