කොළඹ කොටුවේ පිහිටි ඉපැරණි ගොඩනැගිල්ලක් වන ගෆූර් ගොඩනැගිල්ල, සුපිරි හෝටලයක් බවට පරිවර්තනය කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇත. නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා ...