ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වර්ගීකරණයෙහි ‘නම්ය’ සහ ‘අනම්‍ය‘ වශයෙන් කෙරෙන විශ්ලේෂණයක දී ශ්‍රී ලංකාවේ මූලික නීතිය වන ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව‘ අයත්වන්නේ පහසුවෙන් සංශෝධනය කළ...
කාරක සභා අවස්ථාවේදී ද්විත්ව පුරවැසි බවේ වගන්තියට විපක්ෂය වෙනම ජන්දයක් අවශ්‍ය බවට ඉල්ලා සිටීමත් සමග එම අවස්ථාව ලබා දීමට ආණ්ඩුව පියවර ගත්තේය. එහිදී එම වගන්තියට පක්ෂව...
19 වන ව්‍යවස්ථා සංශෝධනය නැමැති දේශපාලන සුනාමිය රටට මහත් විනාශයක් ගෙන දුන් එකක් බවත්, ඒ හරහා එහි නිර්මාතෘවරුන් පමණක් නොව ඊට සම්බන්ධ වූ දේශපාලන පක්ෂත්, රටත්,...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ජන්දය භාවිතා කරන බව එහි සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුම් දී තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපතිවරයා...
20 වන සංශෝධනයට සහාය පළ කරමින් සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්රීනී ඩයනා ගමගේ මහත්මිය ආණ්ඩුවට එකතු වීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන්...
‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවත් එම වගන්තිය ඉවත් කර ගැනීමට එක්ව ගත හැකි...
විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තම පක්ෂය පක්ෂ නමුත් එහි බරපතළ සංශෝධන කිහිපයක් සිදු කළ යුතු බව පෙන්වා දෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුත් පිවිතුරු...
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වුවහොත් ජනාධිපතිවරයා වෙත බලය කේන්ද්‍රගත වීමක් සිදුවන අතර රට තුළ ඒකාධිපති පාලනයක්, දේශපාලනීකරණය වූ රාජ්‍ය සේවයක් සහ දේශපාලනීකරණය වූ...
විසි වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය ද නිවේදනයක් නිකුත් කොට ඇත. එම නිවේදනය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ 20...
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මතුව තිබෙන අර්බුදය පිළිබඳ ජනාධිපති නීතීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පිටු 09 ක දීර්ඝ ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...