Exclusive1 month ago
කොරෝනා ගමේ අරන් යන්න ගිය 41ක් මගදි අල්ලා ගනී
ඉකුත් සතිය තුළ බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේදී සිදු කෙරුණු ක්ෂණික ප්රතිදේහජනක පරීක්ෂණවලින් 41 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා...