මෙරට විවිධ ප්‍රදේශවල රඳවාගෙන තිබූ කොවිඩ් දේහ 45ක් මේ වනවිට භූමදානය කර අවසන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් දේහ භූමදානය...
රජය විසින් අවසර ලබාදී ඇති මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ මේ දක්වා කොවිඩ් ආසාදිත දේහ 17ක් භූමදාන කර තිබේ. ඉකුත් සිකුරාදා කොවිඩ් දේහ 9ක් සහ ඊයේ (06)...
කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින්ගේ මෘතදේහ මෙරටදී භූමදානය කිරීම ආරම්භ කරමින් මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ තෝරාගත් ස්ථානයකදී දෙදෙනෙකුගේ මළ සිරුරු භූමදානය කිරීමට පියවර ගෙන තිබිණ. ඒ...
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරූ භුමදානය කිරිම අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරූ භූමදානය කිරීම...
කොරෝනා ආසාදිත මළ සිරුරු කිලිනොච්චිය ඉරණතිව් දූපතේ වළ දැමීමට රජය විසින් ගෙන ඇති තීරණයට එරෙහිව අද (03) දිනයේ දී ඉරණතිව් වැසියන් විරෝධතාවක් පැවත්වීමට සූදානමින් සිටින බව...
කොරෝනා සිරුරු භූමචානය කිරීම සදහා කිලිනොච්චි ප්‍රදේශයේ ඉරණතිව් දූපත ලබා දීම හරහා ආණ්ඩුව යළිත් ජාතිවාදය ඇවිස්සීමට සූදානම් වන බවට සුළු ජාතික පක්ෂ සැක පළ කර සිටිති....
Covid -19 ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහ භූමදානය සඳහා ඉරණතිව් දුපත හඳුනාගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට...
ජිනීවා මානව හිමිකම් කොමිසමේ ප්රශ්නය, කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජනතාවගේ සිරුරු භූමදානය කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් මතුව ඇති ප්රශ්නය, ආර්ථික අර්බුදය, ඉන්දියාව සමඟ මෝදුවෙමින් පවතින රාජ්‍යතාන්ත්‍රික...
කොරෝනා මළ සිරුරු භූමදානය කිරීම සදහා ශ්‍රී ලංකා ආණ්ඩුව ඉඩ ලබා දීම සම්බන්ධයෙන් තමන් ලංකා ආණ්ඩුවටත්, එහි නායකයන්ටත් ස්තූතිය පිරිනමන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා...
ආණ්ඩුව මුල් අදියරේදී කොරෝනා මළසිරුරු භූමදානය කිරීමට එරෙහිව දැඩි ස්ථාවරයක් සිටිමින් කටයුතු කළද ඊයේ (26) රාත්‍රියේ සිය ස්ථාවරය වෙනස් කරමින් එම මළසිරුරු භූමදානය කිරීමට අවස්ථාව ලබා...