විදේශ රටවල සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරමින් සිදුකෙරුණු පරීක්ෂණවලදී එංගලන්තයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය සහිත පුද්ගලයෙකු හඳුනාගෙන ඇති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය...
කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හෙට (04) අලුයම 5.00 සිට හුදකලා බව ඉවත් කිරීමට තීරණය කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ දිස්ත්‍රික්කයේ හෙට...
මේ වන විට කොළඹ හුදකලා කර ඇති මහල් නිවාස සංකීර්ණ 6ක හුදකලාභාවය අද (12) උදෑසන සිට ඉවත් කරනු ලබන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා...
බඩල්ගම පිහිට ඇගළුම් කම්හලක සේවක සේවිකාවන් 23 දෙනකුට කොරෝනා රෝග වැළදී ඇති බව අද (02) සවස තහවුරු වී තිබේ. ආසාදිතයන් අතර දිවුලපිටියේ 8ක්, මීගමුවේ 5ක්, පන්නල...
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා සිටින්නේ කොළඹ නගර සීමාවේ සිදුකරනු ලබන කොවිඩ්19 වෛරස් පරීක්ෂණවලදී හමුවුන ආසාදිතයන් සංඛ්‍යාව අනෙක් පළාත්වලට සාපේක්ෂව ඉතා විශාල ප්‍රමාණයකින් වැඩිවී...
හෙට (30) උදෑසන 5 සිට කොළඹ දිස්ත්‍රික්කයේ පිටකොටුව, වෙරළබඩ ප්‍රදේශය හා මට්ටක්කුලිය යන ප්‍රදේශවල හුදකලාභාවය ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි....
මරදාන පොලීසිය අසල දෙමටගොඩ පටුමගේ කළ PCR පරීක්ෂණ 25කින් 20 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම තත්ත්වය සමග...
විමල් වීරවංශ වැනි බුද්ධිමත් ඇමතිවරුන් සිටින ආණ්ඩුවක් තිබෙන අවස්ථාවක තමන් මෝඩයෙකු විම පිළිබදව ආඩම්බර වන බව දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්...
කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 4කට පනවා ඇති සංචරණ සීමා හෙට (23) උදෑසන 5 සිට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ...
කොළඹ මහනගර සභා සීමාව කොවිඩ් අධිඅවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු...