මහනුවර දළදා මාලිගාවේ ආරක්ෂාවේ නියුතු පොලිස් නිලධාරීන් 21 දෙනකුට මේ වනවිට කොරෝනා රෝගය ආසාදිතව ඇති බව සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ඒ අනුව...
පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිදු කෙරුණු PCR පරීක්ෂණ යටතේ 943 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බවත්, එහිදී පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයට සහ අනෙකුත් කාර්යාංශවලට අයත් 5 දෙනෙකු, ආරක්ෂක අංශයට අයත් එක්...
වහාම ක්‍රියාත්මක වන පරිදි මිනුවන්ගොඩ සහ මාතලේ පොලිස් බලප්‍රදේශවල පිහිටා ඇති ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කිරිමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ...
දළදා මාලිගා පරිශ්‍රයේ ස්ථාපිත කරඇති පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව එම පොලිස් ස්ථානයේ 200 දෙනෙකු පමණ වන...
පොලිස් පොකුරට තවත් 16 දෙනෙකු එක්වෙමින් කෑගල්ල පොලිස් අධිකාරී කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව...
පාර්ලිමේන්තුවේ සිදුකරන ලද කොවිඩ් 19 හදුනා ගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණයෙන් පාර්ලිමේන්තු භෝජනාගාරයේ සේවය කරන වේටර්වරියකට කොරෝනා වෙයිරසය ආසධනය වී ඇති බව තහවුරු වී තිබේ. මේ වනවිට එම...
ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් ලැගුම් ගෙන සිටින ගාල්ලේ තරු පහේ සංචාරක හෝටලයක මුළුතැන්ගෙයි අරක්කැමියන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බව අද (15) තහවුරු වූ...
පසුගිය දින කිහිපයේ අවම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිරින් වාර්තා වුවද යළිත් වතාවක් බස්නාහිරින් කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළ යමින් ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඒ අනුව ඊයේ...
පී.සී.ආර්. පරීක්ෂණයෙන් සිය පුතාට කොරෝනා ආසාදනය වී ඇති බව දැනගත් මවක් සිත් තැවුලට පත්ව ගෙල වැළලාගෙන දිවි නසාගෙන ඇති බව වාර්තා වේ. මෙසේ මිය ගොස් ඇත්තේ...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ කැලණිය දිප්පිටිගොඩ පිහිටි නිවසේ පැවැති ප්‍රිය සම්භාෂණයකට සහභාගි වූ වෛද්‍යවරයකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී...