කොරෝනා ආසාදිත රෝගීන් 18 දෙනෙකු වාර්තා වීමත් සමග වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ගම්මාන 06ක් දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කරඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා...
සති අන්තයේදී ඇඳිරි නිතිය පැනවීමට මේ වන විට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත්, යම් ප්‍රදේශයක කොරෝනා ආසාදිතයින් හමුවීමක් සිදුවුවහොත් එම ප්‍රදේශ හුදෙකලා කිරීමක් හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට...
කොළඹ නගර සභා බලසීමාව ඇතුළත ජනතාවගෙන් දැනට 5%කට ආසන්න ප්‍රමාණයකට කොරෝනා රෝගය වැළදී ඇති බව කොළඹ මහනගර සීමාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා අනාවරණය...
හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එය සඳුදා උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක වෙයි....
කොරෝනා රෝගය මධ්‍යයේ කොළඹ ජාතික රෝහලේ සේවය කරන හෙද කාර්ය මණ්ඩලයට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පැය 48ක් ඇතුළත විසදීමට කටයුතු නොකරන්නේ නම් දැඩි වෘත්තීය අරගලයක...
ඇමරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ බෝවන රෝග සායනයේ ප්‍රධානියා කොරෝනා වයිරසය සමග ජීවත් විය යුතු ආකාරය පිළිබද පැහැදිලි කරමින් ලිපියක් පළ කොට ඇත. එම ලිපිය...
ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයකු ලෙස සැලකෙන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ද මේ වනවිට කොරෝනා රෝගයට ගොදුරුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය තහවුරු කොට ඇත. ඒ අනුව රොනාල්ඩෝ සහ...
ලොව පුරා සිටින පුද්ගලයින්ගෙන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කොට ඇත. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැති විශේෂ රැස්වීමකදී එම...
රුසියාව විසින් පළමු වතාවට නිපදවනු ලැබූ කොරෝනා එන්නත සියයට සියයක්ම සාර්ථක බව මේ වනවිට තහවුරු වී තිබේ. ලෝක ප්‍රකට වෛද්‍ය සගරාවක් වන The Lancet මේ බව...
අමෙරිකානු ආරක්ෂක ලේකම් මාක් ටී. එස්පර් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග දුරකථනයෙන් සාකච්ජාවක නිරත වී ඇත. එස්පර් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ...