සමස්ත කොවිඩ් මරණ ගණන 445 දක්වා ඉහළ නංවමින් අද (21) තවත් කොවිඩ් මරණ 10ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි. කොළොන්නාව, වැල්ලවත්ත, කළුතර, වස්කඩුව,...
ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ සිදුව ඇති මරණ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය. “සමස්ත...
මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ ගණන ලෙස මරණ 13ක් අද (17) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති. මේ දක්වා මෙරටින්...
අද (15) දින කොවිඩ් මරණ 06ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 403ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. කොවිඩ් -19 වෛරසය...
කොවිඩ්-19 ආසාදිතව හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රී ධනසේන මාදූවගේ මහතා අද (15) මිය ගිය බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය. මිය යන...
කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කථානායකවරයෙකු වන වී. ජ. මු. ලොකු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අද පස්වරුවේ ඒ...
කොරෝනා රෝගය වැළදී අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 90 වැනි වියෙහි පසුවූ ඒ මහතා...
කොරෝනා ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී වෛද්‍යවරයෙකු මියගිය ප්‍රථම අවස්ථාව වාර්තාවෙමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ එක්මෝ යන්ත්‍රයට සවිකර විශේෂ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන්...
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය. ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත...
තවත් කොවිඩ් ආසාදිත මරණ 08ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 305ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින්...