Tag: corona debate

රට වැටුණු තැන: විවාදය හෙට

රට වැටුණු තැන: විවාදය හෙට

රටේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් හෙට (03) දින පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් පැවැත්වීමට නියමිතය. විශේෂයෙන් කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කිරීමට නියමිතය.