සිංහල හින්දු අළුත් අවුරුදු සමයේ උත්සව සහ සාද පැවැත්වීමේදී, ගමන් බිමන් යෑමේදී පිළිපැදිය යුතු සෞඛ්‍ය නීති රීති ඇතුළත් පොලිස් ආරක්ෂක වැඩපිළිවෙළක් ලබන සතියේ ප්‍රකාශයට පත් කරන...
විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමේදී නිවසේ සිට දින 14ක් නිරෝධායනය වීමට අවශ්‍ය කටයුතු සලසා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත. ඒ අනුව රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල යෙදී සිටින...
වත්මන් කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් පවත්වනු ලබන උත්සව, අවමංගල උත්සව සහ රාත්‍රි සමාජ ශාලා සම්බන්ධයෙන් සීමාවන් පැනවීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ...
තමන්ගේ සුරතල් බල්ලන්, බළලුන් මියගිය කල භික්ෂුන් වහන්සේ කෙනකු වඩමවාගෙන ඇවිත් පාංශුකූලය දුන් අරුම, පුදුම මිනිසුන් ගැන අප ශ්‍රී ලංකාව තුළින් අසා ඇත. ඉතාමත් විරල මෙවැනි...
නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළැදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම ඇතුලත් විශේෂ ගැසට් පත්‍රයක්...
මාස 10ක් ගත වී තිබුණද කොරෝනා මර්දනය සම්බන්ධයෙන් කිසිම නිති රිතියක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් නැති බවත්, ආණ්ඩුවේ තවමත් ඇත්තේ කයිවාරුව පමණක් බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පා.ම. ලක්ෂ්මන්...