Exclusive4 months ago
අලුත් කොරෝනා ප්‍රබේදය පී.සී.ආර්. එකටත් අහුවෙන්නෙ නැති අතිභයානක එකක්
බි්රතාන්යයේ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය පී.සී.ආර්. පරීක්ෂණ මගින් හෝ සොයාගත නොහැකි බව විශේෂඥ වෛද්‍යවරු පවසති. සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්ෂූද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේඥ වෛද්‍ය ශිරානි...