පැරණි සිනමා නිළියක වන පුණ්‍යා හීන්දෙනිය මහත්මිය කොරෝනා වෛරසයට එරෙහි ෆයිසර් එන්නත ලබාගත් මුල් ලාංකික පිරිස අතරට එක්වී තිබේ. දිග කලෙක සිට එක්සත් රාජධානියේ පුරවැසිභාවය ලබා ලන්ඩන්...
දහඅට සන්නිය, සන්නි යකුම හෝ දහඅට පාලිය යන සෑම වදනකින්ම කියැවෙන්නේ එක්තරා අපූරු කතාන්දරයකි. එනම් අපගේ සිරිලක ජනශ්රැතියේ සඳහන් එම අපූරු වගතුග සැබැවින්ම රසවත්ය. එසේම බියකරුය....
චීන ජනපති ෂී ජිංපිං පසුගිය සැප්තම්බර් දාහතර (14) වැනි දින පැවති චීන-යුරෝපියානු සමුළුවට සහභාගි වූවේය. සමුළුව පැවතියේ ද චීනය සහ ඇමරිකාව අතර සම්බන්ධතා බුරුල් වෙමින් පවත්නා...
හැකි තාක් නිවෙස්වලටම වී සිටින ලෙස වැඩිහිටි ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව වසංගත රෝග ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා ඉල්ලීමක් කර ඇත. සමාජයෙන් කොරෝනා රෝගීන් වාර්තා...
රුසියාව විසින් පළමු වතාවට නිපදවනු ලැබූ කොරෝනා එන්නත සියයට සියයක්ම සාර්ථක බව මේ වනවිට තහවුරු වී තිබේ. ලෝක ප්‍රකට වෛද්‍ය සගරාවක් වන The Lancet මේ බව...
ලොව කොරෝනා වයිරසය ආසාදනය වූ පිරිස මේ වනවිට ලක්ෂ 250 ඉක්මවා ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. 840,000කට අධික ජනතාවක් මේ වනවිට කොරෝනා රෝගය වැළදීමෙන්...
අලූත්ගම සංචාරක හෝටලයක නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් නාගොඩ මහ රෝහලට ඇතුළත් කර සිටියදී ඊයේ (28) උදෑසන රෝහලින් පැනගොස් ඇත. එහි රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය තමර කළුබෝවිල...