ගම්පහ දිස්ත්‍රික්කයට මේ වනවිට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය නැවත දැනුම්දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක අතර එම දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට (26) දින පෙරවරු...
කොරෝනා ආසාදිතයන් තිස් හත් දෙනකු වාර්තා වීමත් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි මාලිගාතැන්න, එළුවාපිටිය හා හූරිකඩුව යන ගම්මාන අධි ආරක්ෂිත කලාප බවට පත් කර ඇත. දිස්ත්‍රික් ලේකම්...
කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයෙකු වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (06) රාත්‍රියේ එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය...