එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරන රටවල් 193 අතරින් මේ වනවිට කොරෝනා වසංගතයට මුහුණ දී නැති රටවල් ලෙස ඉතිරිව ඇත්තේ රටවල් 19ක් පමණක් බව වාර්තා වේ. කොමරෝස්, කිරිබර්ති,...