පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් නොකරන්නැයි ඉල්ලා රංජන් රාමනායක මහතා ගොනු කළ රිට් පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (05) තීන්දු කළේය. පෙත්සම් සම්බන්ධයෙන් නීතිමය පදනමක්...
දේශපාලන පළිගැනීම් පිළිබද සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිකුත් කළ නිර්දේශ මෙම අවස්ථාවේ ක්‍රියාත්මක නොකරන බවට ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල්වරයා අද අභියාචනාධිකරණයට...
දිගාමඩුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට නුසුදුසු බවට ප්‍රකාශයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන්...
රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නැයි පාර්ලිමේන්තු මහලේකම්ට කළ නියෝග 24 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (18) තීන්දු කළේය. අධිකරණයට...
දේශපාලන පළිගැනීම් පිළිබද සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිකුත් කළ නිර්දේශ බලරහිත කරන ලෙසට ඉල්ලා සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද අභියාචනාධිකරණයේ...
ඉකුත් ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගයට සහාය දීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 38 දෙනෙකු සම්බන්ධයෙන්...
මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ නීතියට පටහැනි ආකාරයෙන් ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සිදුවන්නේ දැයි සොයා බලා මේ මස 09 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට...
පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් පල්ලිවලින් සොයා ගත් 6000කට ආසන්න කඩු තොගයක් මෙරටට ආනයනය කර බෙදා හැරීම පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිට නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා කාදිනල් මැල්කම් ...
ආදිවාසීන්ගේ නිජබිම් පවරා ගෙන ප්‍රධාන පෙළේ සමාගම්වලට බඩඉරිඟු වගාව සඳහා ලබාදීමට ගෙන ඇති පියවර, වහාම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ආදීවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ සහ පරිසර...
රංජන් රාමනායක මහතාගේ අයිතිවාසිකම් මෙන්ම, එතුමාට සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් තමන් ඇතුලු සමගි ජන බලවේගයේ සියලු දෙනා පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය....