කෝවිඩ් වසංගතය හමුවේ සිය සමාජ වගකීම උපරිමයෙන් ඉටු කරමින් ශ්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත්රය වෙත පළමු වරට ඔස්ටේ්රලියාවේ ACHSI අන්තර්ජාතික ප්රමිතිකරණය හිමි කර ගත් හේමාස් රෝහල්...
මෙරට ඉතිහාසයේ ජනතාව පීඩාවට පත්කළ වසංගත රෝග ගැන බලද්දී ලාදුරු කියන්නේ වර්තමානයේ කොරෝනා වගේම භයානක රෝගයක්. එවකට ලාදුරු රෝගයෙන් බේරීම සඳහා ජනතාවට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවුණා....
චීනයේ නිෂ්පාදිත අයිස්ක්‍රීම් සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පර්යේෂණයකදී එහි තිබු කොරෝනා වෛරසය හමුවී ඇති අතර ඒ හරහා මනුෂ්‍යයින්ට වෛරසය ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය බලධාරීන්...
පාස්කු ප්‍රහාරය මුල්කරගෙන අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා හට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දින...
කොවිඞ් 19 වසංගත තත්ත්වය හමුවේ මෙරට ජාතික ආර්ථිකයට ඇති වූ බලපෑම මෙන්ම එහිදී ලංකා බැංකුව විදේශ ප්‍රේෂණ ක්ෂේත්රයේ ප්රමුඛයෙකු ලෙස මැදිහත් වෙමින් මෙරට ආර්ථිකය නැංවීමට දායකත්වය...
කොවිඞ් 19 වසංගත තත්ත්වය හමුවේ ලෝක ජනතාව දුෂ්කර කාල පරිච්ඡේදයක් පසුකරමින් සිටින අතර එමඟින් ආර්ථික, සමාජීය ක්ෂේත්රයන් මූලික කරගනිමින් ලෝකයේ සෑම ක්ෂේත්රයකටම විවිධාකාරයෙන් අයහපත් බලපෑම් ඇති...
හානි පූර්ණ ගාස්තු වර්ධනය සහ කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පොලී අඩුකිරීම නිසා 2020 තුන්වන කාර්තුවෙහි ලාභ කෙරෙහි ඇතිවූ අහිතකර තත්ත්වය කොමර්ෂල් බැංකුව රජයේ සුරැකුම්පත්වල ආයෝජනයෙන් ලැබූ...
කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්ත වීමට බ්‍රැන්ඩික්ස් ආයතනයේ ක්‍රියාකලාපය හේතුවූවාද යන්න සොයා බැලීම සදහා නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදුන් විමර්ශනය මේ වන විට අතරමඟ නතර...
තවමත් අවසානයක් නොදකින කෝවිඞ් වසංගතය හේතුවෙන් සමස්ත ලෝකයේම ආර්ථිකයට හා ජන ජීවිතයට පෙර නොවූ විරූ බලපෑමක් එල්ල වූ අතර එයින් මුළුමනින්ම මිදෙන්නට කිසිදු රටකට හැකියාව ලැබී...
හෙදියන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගැනීම හේතුවෙන් හොරණ මූලික රෝහලේ 5 වන සහ 9 වන වාට්ටු තාවකාලිකව වසා තැබිමට පියවර ගෙන තිබේ. ...