දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ 53 වෙනි ගුණ සමරුවට සමඟාමීව සෙත් පිරිත් සජ්ඣායනයක් සහ දානමය පිංකමක් අද (07) පෙරවරුවේ වීරකැටිය, මැදමුලන නිවසේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට...