ඉම්රාන් ඛාන් 1992 ක්‍රිකට් ලෝක කුසලානය පාකිස්තානයට දිනා දුන්නේය. අර්ජුන රණතුංග 1996 ලෝක කුසලානය ලංකාවට දිනා දුන්නේය. අද ඉම්රාන් පාකිස්තානයේ අගමැතිවරයාය. අර්ජුන අද පාර්ලිමේන්තුවේ නැතත් තවමත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ අභිනව සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේම්නාත්. සී. දොලවත්ත මහතා නිතරගයෙන් තේරී පත් විය. ක්‍රිකට්...
අවසන් මොහොතේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට එක් නොවී පන්දු යැවීමේ පුහුණුකරු තනතුරින් ඉවත් වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ දැඩි විවේචනයෙන්...
ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායක දසුන් ශානක ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා පිටව නොගිය බවට ශ්‍රී ලංකා ක්‍රිකට්...
ක්‍රීඩකයින්ගේ, පාලක මණ්ඩලයේ, පරිපාලනයේ පමණක් නොව පුහුණුකරුවන්ගේ ද විනය හැදෙන්න අවශ්‍ය බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේය. අද (23) දින පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින්...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පසුගියදා පත් කරනු ලැබූ ප්‍රවීණ වේග පන්දු ක්‍රීඩක චමින්ද වාස් මාර්තු මස 26 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි සිය...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු යවන පුහුණුකරු ලෙස තේරී පත්වූ චමින්ද වාස් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට එක්වීමට නොහැකි බවට ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී ඇති...
අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලිය මේ වන විට ලෝකයේම අවධානයට ලක්වූ තරගාවලියකි. ක්‍රිකට් ක්‍රීඩකයන්ට යම් මූල්‍යමය වටිනාකමක් පවා හිමිවන අයි.පී.එල්. තරගාවලියේ අඩිපාරේ යමින් අපේ රටද ක්‍රිකට් තරගාවලියක් නිර්මාණය...
බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ලංකාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියෙන් කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ඉසුරු උදාන සහ භානුක රාජපක්ෂ ඉවත් කිරීමට තීරණය කර ඇති බව දැනගන්නට...
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අන්තයටම ඇද වැටී ඇති බව ක්‍රීඩාවට ආදරය කරන බොහෝ දෙනකු නඟන චෝදනාවකි. දිගින් දිගටම තරග පරාජය වීම පමණක් නොව ක්‍රීඩකයන් තරග වදින...