මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ විශාලතම කඩා වැටීම වාර්තා කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩාවැටීමක් අද (02) දින වාර්තා විය....