සති අන්තයේදී ඇඳිරි නිතිය පැනවීමට මේ වන විට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත්, යම් ප්‍රදේශයක කොරෝනා ආසාදිතයින් හමුවීමක් සිදුවුවහොත් එම ප්‍රදේශ හුදෙකලා කිරීමක් හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට...
ඇදිරි නීතී බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් නවතම නිවේදනයක් නිකුත් කොට තිබේ. එහි සදහන්ව ඇත්තේ මින් ඉදිරියට අදාළ බලපත් ‘සෞඛ්‍ය සේවා...
ඇඳිරි නීතිය ඉවත් කිරිමෙන් පසු හෙට (09) සිට යළි කාර්යාල දුම්රිය සේවාවන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කෙසේවුවත් සෞඛ්‍ය අංශ විසින් හුදෙකලා කොට ඇති...
දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) සිට ඉවත් කෙරුණ ද හුදකලා කිරීමට තීරණය කර ඇති ප්‍රදේශ පහතින් දැක්වේ. හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සසිල්වා මහතා අද (08)...
දැනට බස්නාහිර පළාතට පනවා ඇති ඇදිරි නීතිය සදුදා දින ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක සාකච්ජාවක් අද (07) දින පැවැත්වීමට නියමිතය. කොවිඩ් 19 පිළිබද ජනාධිපති කාර්ය සාධක...
එළැඹෙන සඳුදා (09 වැනිදා) ඇඳිරි නීතිය ඉවත් කළද කොවිඩ් ව්‍යාප්තියේ තුන්වැනි අවදානම් මට්ටමට ශ්‍රී ලංකාව පැමිණ ඇති බැවින් ක්ෂේත්‍ර 55ක් අනුගමනය කළ යුුතු නව මාර්ගෝපදේශ මාලාවක්...
ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාත්මක ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. කොවිඩ් ආසාදිතයන් ආශ්රිත බවට...
එළඹෙන 09 වන සඳුදායින් පසුව බස්නාහිර පළාත විවෘත කිරීමට වැඩි හැකියාවක් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. යුද හමුදාපතිවරයා අද (05) උදෑසන...
රට තුළ පවතින වත්මන් තත්ත්වය අනුව තව සතියක්, එනම් ලබන 9 වැනිදා උදෑසන 05 දක්වා බස්නාහිර පළාතට ඇදිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර...
ඇදිරි නීතිය පැනවීමට පෙර බස්නාහිර පළාතෙන් පිටවූ පිරිස් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මත 2ක සිටින බව දැනගන්නට...