දඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල් හෙට (30) සිට සතියක කාලයක් වසා තැබෙන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කරයි. පාසල්වලට කොවිඩ් ආසාදිතයින්ගේ දරුවන් පැමිණිය...