කොවිඩ් -19 සම්බන්ධයෙන් දේශීය වශයෙන් සොයාගෙන ඇති ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ සම්බන්ධ විද්‍යානුකූල තහවුරු කිරීම් කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික පර්යේෂණ සභාවට දැනුම් දී...
කොරෝනා රෝගයට ඖෂධයක් නිපදවූ බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට මේ වනවිට වැළ නොකැඩී සෙනග ඇදී එන ආකාරයක් දැකගන්නට තිබේ. දිවා රෑ නොබලා මෙසේ ඇදී...
මෙම වසරේ මුල් කාර්තුව තුළ ධම්මික පෙරේරා මහතාට අයත් හේලීස් සමූහ ව්‍යාපාරය බදු ගෙවීමට පෙර රුපියල් බිලියන 1.17ක වාර්තාගත ලාබයක් වාර්තා කොට ඇත. මෙහි ඇති විශේෂත්වය...
කෝ්ටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් එල්බී ෆිනෑන්ස් සමාගම මාර්තු 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා රුපියල් බිලියන 5.2ක බද්දෙන් පසු ලාභයක් උපයා ඇත. සමාගම...
ලංකාවේ අංක එකේ කෝටිපතියා ලෙස සැලකෙන ධම්මික පෙරේරා මහතා කොරෝනා වසංගතය හේතුවෙන් අධ්‍යාපනය කඩා වැටී නිවෙස්වලට වී සිටින දහස් ගණනක් වූ සිසු දරුදැරියන් වෙනුවෙන් නොමිලේ ගණිතය...
ජාත්‍යන්තර වශයෙන් කොරෝනා රෝගීන්ගේ වාර්තා වීම සම්බන්ධයෙන් කෝටිපති ධම්මික පෙරේරා මහතා කී අනාවැකියක් සාර්ථක වී තිබේ. එහිදී ජුලි 10 වැනි ඉරිදා ඩේලි එෆ්.ටී. පුවත්පත සමග සාකච්ජා...
පොරාන්දු වූ පරිදි අයි.ඩී.එච්. රෝහෙලේ දැඩි සත්කාර ඒකකයට අත්‍යවශ්‍ය ස්වසන යන්ත්‍ර 6 සහ ඇදන් 6 ඊට ලබා දීමට ලංකාවේ අංක එකේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සමත්...
වහාම ක්‍රියාත්මක වන පරිදි කොරෝනා රෝගීන්ට අත්‍යවශ්‍ය හුස්ම ගැනීමේ යන්ත්‍ර 6ක් සහ ඇදන් 6ක් IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ලබා දීමට කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා...
ලංකාවේ අංක එකේ කෝටිපතියා ලෙස සැලකෙන ධම්මික පෙරේරා මහතා රට පුරා පැතිර යන කොරෝනා වයිරසය මර්දනය කිරීම සදහා රුපියල් ලක්ෂ 700කට (කෝටි 7ක) අධික වටිනාකමකින් යුත්...
මීට පෙර අප පළ කළ පුවතකින් පෙන්වා දුන්නේ කෝටිපතියන් දෙදෙනකුට ආණ්ඩුවේ ප්‍රධාන ආයතන දෙකක සභාපති ධූරයන් භාරගන්නා ලෙසට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවකි. එම ආයතන දෙක ශ්‍රී...